About the සිංහලෙන් ඩිසයින් category

ඩිසයින් ගැන සිංහලයෙන් සංවාද කිරීම පහසු කරනු පිණිස බසෙහි නිම් වළලු පුළුල් කිරීමත් ඩිසයින් ගැන දේශීයව සංවාද කිරීම දිරිමත් කර ඊට අනුබල දීමත් මෙම ප්‍රවර්ගයෙහි අරමුණයි. කණ්ඩායමෙහි ක්‍රමික දායකත්වය අනුව ඩිසයින්හි දේශීයකරණයේ හැඩය දර්ශනය කෙරෙනු ඇත.

Encouraging people to make discussions on design in native languages, this category examines the design terminology in Sinhala. In time, with diverse contributions, a native design philosophy will flourish.